Arduino සමග 230v පාලනය කරමු 16.
සුබ දවසක් යාලුවෝ හැමෝටම …… අද ඔයාලට මම කියල දෙන්න යන්නේ අපේ නිවසේ කරන්ට් එක Arduino එකෙන පාලනය කරන්නේ කොහොමද කියන එක අපේ Arduino බෝඩ් එකෙන් අපිට ලබා ගන්න පුලුවන් වෙන්නෙ වෝල්ට් 5 ක වෝල්ටීයතාවයක් හා මිලිඇම්පියර් 40 ක ධාරාවක් පමණයි . මේ වෝල්ටීයතාවයෙන් හා ධාරාවෙන් 230V පාලනය කරන්න නොහැකි බව අපි හොදින්ම දන්නවා. ඉතින් මේ වැඩේට …