Arduino සමග LED Bargraph එකක් හදමු 09.
සුභ දවසක් යාලුවනේ …….. අද අපි හදන්න යන්නෙ LED Bargraph එකක් .වැඩේ කරලම බලමු . බලමු බලමු මොනවද ඔනේ කියලා Arduino එකක් LED 10 ක් 220 Oms resistors 10 ක් 50k variable resistor එකක් Project board එකක් jumper වයර් මුලින්ම variable resistorඑකයි LED ටිකයි Project board එකට set කරමු වැඩේ හරිනේ .මෙන්න එහෙනම් Code එක const int analogPin = A0;// A0 වන pin එක තෝරගන්නෙ variable resistor එකට const int ledCount = …