Arduino Beginners

Arduino පාඩම 14 – පින් 3 කින් පින් 8 ක වැඩ.

ගොඩ කාලෙකට පස්සේ තමයි arduino ගැන post එකක් ලියන්න පුලුවන් උනේ. මේ පාර පාඩමෙන් මම කතා කරන්න යන්නේ decoders ගැන. Decoders කියන්නේ මොකක්ද ? decoders කියන්නේ අපි ලබාදෙන bit කියපයක් තවත් bit කිහිපයකට වෙන් කරලා output එකක් ලබාදෙන්න පුලුවන් දෙයකට. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට arduino එකේ pin 3 භාවිතා කරලා වෙන වෙනම LED 8 ක් …

Arduino පාඩම 14 – පින් 3 කින් පින් 8 ක වැඩ. Read More »

Arduino පාඩම 13 – Code කරන්නේ නැතුව Arduino PC App හදන හැටි.

මම මේ පාර article එකෙන් කතා කරන්න යන්නේ Arduino එක PC එකත් එක්ක සම්බන්ධ කරන program එකක් හදා ගන්න හැටි ගැන. මීට කලින් පාඩමක මම මේක කරන හැටි ගැන සඳහන් කලා නමුත් ඒ පාඩමේ මම කතා කලේ VB.net හරි C#.net යොදාගෙන ඒ විදිහට program එකක් ලියන හැටි ගැනයි. එහෙමත් නැත්නම් වෙන මොකක් හරි language එකක් …

Arduino පාඩම 13 – Code කරන්නේ නැතුව Arduino PC App හදන හැටි. Read More »

Arduino පාඩම 12 – EEPROM එකේ Data save කරන්නේ මෙහෙමයි.

අපිට Arduino එක්ක වැඩ කරන කොට සමහර දේවල් save කරගන්න උවමනා වෙනවා. Arduino එකට power එක දීලා තියෙන වෙලාවට විතරක් data එක save කරගෙන තියාගන්න ඕනේ උනාම අපි variable use කරනවා. නමුත් Arduino එක power එක off කරහම මේ data මැකිලා යනවා. අපිට Power එක off කරපු වෙලාවට මැකිලා යන්නේ නැතුව data save කරලා තියගන්න …

Arduino පාඩම 12 – EEPROM එකේ Data save කරන්නේ මෙහෙමයි. Read More »

Arduino පාඩම 11 – 7 Segment Display භාවිතය.

මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ SSD එහෙමත් නැත්නම් 7 Segment Display (සප්ත කන්ඩ දර්ශක) Arduino එකත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. SSD එකක් කියන්නේ output module එකක්. සාමාන්‍යයෙන් LCD එකකට වඩා අවධානය ගන්න ඕනේ අවස්ථාවල මේ SSD පාවිච්චි කරනවා. මම මෙතනදී කියලා දෙන්නේ ඉලක්කම් විතරක් පෙන්නන SSD  ගැනයි. නමුත් ඉංග්‍රීසි අක්ෂර පෙන්නන්න …

Arduino පාඩම 11 – 7 Segment Display භාවිතය. Read More »

Arduino පාඩම 10 – Arduino වලින් sound play කරන්නේ මෙහෙමයි.

Arduino එක්ක සමහර වැඩ කරද්දී ඒ කරන දේවල් හරියට දැනගන්න අපිට LED වගේම වගේම beeps  වගේ sound paly කරන්න ඕනේ වෙනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණාත්මක හැකියව මත ඕගන් එකක් වගේ දෙයක් උනත් හදා ගන්න පුලුවන්. ඒක නිසා අද මම කියලා දෙන්නේ Arduino වලින් කොහොමද sound play (ස්වර) කරන්නේ කියලා. ස්වර (notes) සහ සංඛ්‍යාත. කොහොම උනත් …

Arduino පාඩම 10 – Arduino වලින් sound play කරන්නේ මෙහෙමයි. Read More »

Arduino පාඩම 09 – PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු.

මම අද කියලා දෙන්නේ PC එකේ ඉදන් 4-pin RGB LED එකක් control කරනහ් හැටි. 4-pin RGB LED එකක නමේ තියෙන විදිහටම පින් 4 ක් තියෙනවා. මේ පින් 4 න් එකක් පොදු අග්‍රය වෙනවා. මේ RGB LED එකක් හැදිලා තියෙන්නේ. Red, Green, Blue color කියන LED 3කින්. ඉතුරු අග්‍ර 3 මේ LED 3 නේ ඉතුරු අග්‍රය. …

Arduino පාඩම 09 – PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු. Read More »

Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.

මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා දුන්නට Arduino එක ඕනෑම programming language එකකින් ලියපු වැඩසටහනක් සමග සම්බන්ධ කරන්න පුලුවන්. Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරනව කිව්වම ප්‍රධාන කාරණා 2 ක් තියෙනවා, ඒ කියන්නේ …

Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු. Read More »

Arduino පාඩම 7 – For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern

මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ For Loop එක භාවිතා කරන හැටි හා For Loop එක පාවිච්චි කරලා 20 LED Knight rider pattern එකක් ලේසියෙන්ම හදාගන්න හැටි. For Loop කියන්නෙ මොකක්ද ? For Loop එකෙන් කෙරෙන්නේ අපි මොකක් හරි අගයක් දුන්නහම ඒ දුන්න අගයේ ඉදලා ඉස්සරහට හරි ආපස්සට හරි ඉබේම count කරන්න යොදාගන්න පුළුවන් control එකකට, …

Arduino පාඩම 7 – For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern Read More »

Arduino පාඩම 6 – Void සහ Function නිර්මාණය කිරීම.

Void සහ Function නිර්මාණය ගැන කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ Void සහ Function කියන්නේ කියලා ඒ වගේම ඇයි ඒවා අපිට වැදගත් වෙන්නේ කියලා. Arduino එකත් එක්ක වැඩ කරද්දි නම් විශේෂයෙන්ම Void සහ Function වැදගත් මොකද කිව්වොත් Void සහ Function මගින් වැඩසටහනේ ස්ථාන කිහිපයක්දීම යෙදෙන එකම දිගු කේත පේලි වලට ආදේශකයක් විදිහට තමයි මේවා …

Arduino පාඩම 6 – Void සහ Function නිර්මාණය කිරීම. Read More »

Arduino පාඩම 5 – If සහ case යොදාගෙන කොන්දේසි පරික්ෂා කිරීම.

Arduino එකත් එක්ක වැඩ කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් දැනගෙන තියෙන්න ඕනෙ දෙයක් තමයි If සහ case කියන්නේ. මේ දෙකෙන්ම කරන්නේ කොන්දේසි පරීක්ෂා කරන එක තමයි. උදාහරණයක් විදිහට අපි හිතමු Arduino එකට පිටින් හයි කරලා තියෙන බට්න් එකක් එබුවොත් LED එකක් පත්තු වෙන්න ඕනෙ බට්න් එක අතහැරියොත් LED එක නිමෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවලට පාවිච්චි කරන්නේ …

Arduino පාඩම 5 – If සහ case යොදාගෙන කොන්දේසි පරික්ෂා කිරීම. Read More »