Arduino පාඩම 1 : Arduino මූලිකාංග සහ LED Blink කිරීම
Arduino programming ගැන කතා කරන විට එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතූ වෙනවා එනම් Circuit Design හා Programming ලෙසයි. Circuit Design ගැන සදහන් කරන්නට මත්තෙන් Arduino board එකෙහි කොටස් පිළිබඳව මනා අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. එමනිස Arduino code ලිවීමට ප්‍රථම Arduino හි කොටස් හදුනා ගනිමු. Arduino Hardware parts පහත රූපයේ දැක්වෙන්නේ Arduino UNO boa …
Arduino පාඩම 1 : Arduino මූලිකාංග සහ LED Blink කිරීම Read More »