dlab-adlogin

Arduino පාඩම 11 – 7 Segment Display භාවිතය.

මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ SSD එහෙමත් නැත්නම් 7 Segment Display (සප්ත කන්ඩ දර්ශක) Arduino එකත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. SSD එකක් කියන්නේ output module එකක්. සාමාන්‍යයෙන් LCD එකකට වඩා අවධානය ගන්න ඕනේ අවස්ථාවල මේ SSD පාවිච්චි කරනවා. මම මෙතනදී කියලා දෙන්නේ ඉලක්කම් විතරක් පෙන්නන SSD  ගැනයි. නමුත් ඉංග්‍රීසි අක්ෂර පෙන්නන්න …

Arduino පාඩම 11 – 7 Segment Display භාවිතය. Read More »

Arduino පාඩම 10 – Arduino වලින් sound play කරන්නේ මෙහෙමයි.

Arduino එක්ක සමහර වැඩ කරද්දී ඒ කරන දේවල් හරියට දැනගන්න අපිට LED වගේම වගේම beeps  වගේ sound paly කරන්න ඕනේ වෙනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණාත්මක හැකියව මත ඕගන් එකක් වගේ දෙයක් උනත් හදා ගන්න පුලුවන්. ඒක නිසා අද මම කියලා දෙන්නේ Arduino වලින් කොහොමද sound play (ස්වර) කරන්නේ කියලා. ස්වර (notes) සහ සංඛ්‍යාත. කොහොම උනත් …

Arduino පාඩම 10 – Arduino වලින් sound play කරන්නේ මෙහෙමයි. Read More »

Arduino පාඩම 09 – PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු.

මම අද කියලා දෙන්නේ PC එකේ ඉදන් 4-pin RGB LED එකක් control කරනහ් හැටි. 4-pin RGB LED එකක නමේ තියෙන විදිහටම පින් 4 ක් තියෙනවා. මේ පින් 4 න් එකක් පොදු අග්‍රය වෙනවා. මේ RGB LED එකක් හැදිලා තියෙන්නේ. Red, Green, Blue color කියන LED 3කින්. ඉතුරු අග්‍ර 3 මේ LED 3 නේ ඉතුරු අග්‍රය. …

Arduino පාඩම 09 – PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු. Read More »

Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.

මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා දුන්නට Arduino එක ඕනෑම programming language එකකින් ලියපු වැඩසටහනක් සමග සම්බන්ධ කරන්න පුලුවන්. Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරනව කිව්වම ප්‍රධාන කාරණා 2 ක් තියෙනවා, ඒ කියන්නේ …

Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු. Read More »

Arduino පාඩම 7 – For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern

මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ For Loop එක භාවිතා කරන හැටි හා For Loop එක පාවිච්චි කරලා 20 LED Knight rider pattern එකක් ලේසියෙන්ම හදාගන්න හැටි. For Loop කියන්නෙ මොකක්ද ? For Loop එකෙන් කෙරෙන්නේ අපි මොකක් හරි අගයක් දුන්නහම ඒ දුන්න අගයේ ඉදලා ඉස්සරහට හරි ආපස්සට හරි ඉබේම count කරන්න යොදාගන්න පුළුවන් control එකකට, …

Arduino පාඩම 7 – For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern Read More »

Arduino පාඩම 6 – Void සහ Function නිර්මාණය කිරීම.

Void සහ Function නිර්මාණය ගැන කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ Void සහ Function කියන්නේ කියලා ඒ වගේම ඇයි ඒවා අපිට වැදගත් වෙන්නේ කියලා. Arduino එකත් එක්ක වැඩ කරද්දි නම් විශේෂයෙන්ම Void සහ Function වැදගත් මොකද කිව්වොත් Void සහ Function මගින් වැඩසටහනේ ස්ථාන කිහිපයක්දීම යෙදෙන එකම දිගු කේත පේලි වලට ආදේශකයක් විදිහට තමයි මේවා …

Arduino පාඩම 6 – Void සහ Function නිර්මාණය කිරීම. Read More »

Arduino පාඩම 5 – If සහ case යොදාගෙන කොන්දේසි පරික්ෂා කිරීම.

Arduino එකත් එක්ක වැඩ කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් දැනගෙන තියෙන්න ඕනෙ දෙයක් තමයි If සහ case කියන්නේ. මේ දෙකෙන්ම කරන්නේ කොන්දේසි පරීක්ෂා කරන එක තමයි. උදාහරණයක් විදිහට අපි හිතමු Arduino එකට පිටින් හයි කරලා තියෙන බට්න් එකක් එබුවොත් LED එකක් පත්තු වෙන්න ඕනෙ බට්න් එක අතහැරියොත් LED එක නිමෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවලට පාවිච්චි කරන්නේ …

Arduino පාඩම 5 – If සහ case යොදාගෙන කොන්දේසි පරික්ෂා කිරීම. Read More »

Arduino පාඩම 4 – Variable භාවිතා කරන හැටි.

මෙවර Arduino ලිපියෙන් මම ඉදිරිපත් කරන්නේ Arduino වලදී Variable භාවිතා කරන ආකාරය හා variable යොදාගෙන pin declaration කරන ආකාරයයි. Arduino වලින් දක්ෂ විදිහට ප්‍රොග්‍රෑම් කරන්න ආස ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි Variable කියන්නේ. Variable යොදාගෙන වැඩසටහන් පහසුවෙන් ලියා ගන්න පුළුවන් ඒ වගේම අනවශ්‍ය විදිහට Variable යොදාගත්තොත් එය වැඩසටහන මන්දගාමී වීමට බලපාන්න පුලුවන්. …

Arduino පාඩම 4 – Variable භාවිතා කරන හැටි. Read More »

Arduino පාඩම 3 – LDR හා Variable resistor මගින් ලැබෙන දත්ත Serial monitor තුලදී කියවීම.

Arduino එකට බාහිරින් input ලබාදිය යුතු අවස්ථාවලදී ඒ සඳහා  විවිධ උපකරණ යොදාගැනීමට සිදු වනවා, input ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කරනු ලබන නිර්මාණය අනුව වෙනස් වනවා. input ලබාදීමේදී වඩාත් ප්‍රයෝජනවත් වන උපකරණ දෙකක් වශයෙන් LDR හා Variable resistor හැදින්විය හැක. LDR හා Variable resistor යන ද්විත්වයම වෙනස් වන විද්‍යුත් ප්‍රතිරෝධ සහිත උපාංගයි. එනම් එවැනි …

Arduino පාඩම 3 – LDR හා Variable resistor මගින් ලැබෙන දත්ත Serial monitor තුලදී කියවීම. Read More »

Arduino පාඩම 2 – Analog write function භාවිතය.

ඕනෑම Arduino Board එකක ප්‍රධාන වශයෙන් pin වර්ග 2 ක් තියෙනවා. එනම් Analog හා Digital pin ය. මෙහි digital පින් නැවතත් කොටස් 2 කට බෙදෙනවා එනම් PWM පහසුකම ඇති හා නැති යනුවෙන්. සාමාන්‍යයෙන් PWM පහසුකම ඇති pin ඉදිරියෙන් ~ සලකුණ යොදා ඇති අතර Arduino UNO board එකක මෙවැනි පින් 6 ක් තිබෙනවා. සාමාන්‍ය Digital output …

Arduino පාඩම 2 – Analog write function භාවිතය. Read More »