dlab-adlogin

01.Smart Door Lock With Fingerprint Scanner යතුර වෙනුවට ඇඟිල්ල

ආයුබෝවන්! අපේ එදිනෙදා ජීවිතයේ දී ආරක්ෂාවට වගේම  පහසුවටත් යොදාගන්න පුළුවන් Arduino +Fingerprint Scanner එක යොදාගෙන නිර්මාණය කරගත හැකි Smart Door Lock එකක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරයයි මෙම ලිපියෙන් කියා දෙන්න යන්නේ.ඇත්තටම මේ ලිපිය ගොඩක් අයට උපකාරී වේවි කියල හිතනවා.  duino බ්ලොග්  අඩවිය තුල  ගොඩක්ම ලියවේවි  ප්‍රයෝජනවත් විදිහට අපිට යොදාගන්න පුළුවන් වන නිර්මාණයන් ගැන.ඉතින් Fingerprint Door …

01.Smart Door Lock With Fingerprint Scanner යතුර වෙනුවට ඇඟිල්ල Read More »

Raspberry pi කියන්නේ මොකක්ද?මොනවද මේකෙන් කරන්න පුළුවන්? හැඳින්වීම ( i )

Raspberry pi ? ස්වයං අධ්‍යයනයෙන් ඉගනගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Arduino,Robotics, ගැන සිංහල ලිපි , වීඩියෝ  පාඩම් බොහොමයක් අන්තර්ජාලය තුල තිබුනත් Ruspberry pi , Orange pi,Banana pi,Asus Tinker Board වැනි developments Boards ගැන සිංහලෙන් පලවන ලිපි සහ පාඩම් තවමත් අන්තර්ජාලය තුල තවමත් පලනවා අඩුකම. ඉතින් කීප දෙනෙක්ගේම ඉල්ලීම නිසාම හිතුව ඉහත කී developments Boards සමඟින් …

Raspberry pi කියන්නේ මොකක්ද?මොනවද මේකෙන් කරන්න පුළුවන්? හැඳින්වීම ( i ) Read More »

05.Arduino Clock Arduino+DS3231 RTC Module+I2C 16X02 LCD වේලාවට වැඩ කරන්න අපිම හදාගමු අපේ ඔරලෝසුව.

ආයුබෝවන් ! ඔන්න එහෙනම් අදත් පුංචි ක්‍රියාකාරකමක් අරගෙන ආවා . Arduino Based Digital Clock එකක්. මේක ඇත්තටම Digital Clock එකක් විතරක් වගේ පෙනුනට Arduino Based ප්‍රයෝජනවත් නිර්මාණයන් කරද්දී මේ RTC Module (Real time Clock) එක ගොඩක්ම වැදගත් වෙන මොඩියුල් එකක්.ඒ කියන්නේ අපිට අවශ්‍යය Input/Output අවශ්‍යය නියමිත වේලාවන් වලදී ක්‍රියාත්මක කරවාගැනීමට මේ මොඩියුල් එක ගොඩක් උපකාරී …

05.Arduino Clock Arduino+DS3231 RTC Module+I2C 16X02 LCD වේලාවට වැඩ කරන්න අපිම හදාගමු අපේ ඔරලෝසුව. Read More »

03.Arduino Sound Activated Switch ගෙදර විදුලි උපකර්ණ අත්පුඩි හඬින් පාලනය කරන්නෙ මෙහෙමයි.

ආයුබෝවේවා! එහෙනම්  ඔන්න තවත් එකක්.   මේක ටිකක් ආසාවෙන් කරන්න පුළුවන් වැඩක්.වගේම එදිනෙදා කටයුතු වල දී වෙලාව ඉතිරිකරගන්න වගේම පහසුවට යොදාගන්නත් පුළුවන්.ඔයාගේ කාමරයේ ලයිට් එක අත්පුඩි හඬකින් ඔන් කරගන්න ඔෆ් කරගන්න පුලුවන්නම්,කාමරයේ දොර අත්පුඩි හඬින් ලෝක් කරන්න අන්ලොක් කරන්න පුලුවන්නම් ඒ කොහොමද ඒක මාරු නෙහ්. ඉතින් මේ ක්‍රියාකාරකමේ දී අපි කරන්න යන්නේ අත්පුඩි හඬින් ලයිට් එකක් …

03.Arduino Sound Activated Switch ගෙදර විදුලි උපකර්ණ අත්පුඩි හඬින් පාලනය කරන්නෙ මෙහෙමයි. Read More »

06.Arduino Audio Player ආර්ඩුයිනෝ වලින් සින්දු අහන්නේ මෙහෙමයි.

ආයුබෝවන්! ඔන්න මෙම ලිපියෙන් කතාකරන්නට යන්නේ Arduino සමඟින් SD Card Module එක භාවිත කරලා කොහොමද Audio / Wave ක්ලිප් එකක්,සිංදුවක් ප්ලේ කරන්නේ කියල. අපේ හැකියාව අනුව Arduino මුලික කරගෙන කරන නිර්මාණයන් වලදී Audio Clips ප්ලේ කරගෙන අපේ නිර්මාණය තවත් ලස්සන කරගන්න වගේම ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්.                 …

06.Arduino Audio Player ආර්ඩුයිනෝ වලින් සින්දු අහන්නේ මෙහෙමයි. Read More »

02.Arduino+PIR Sensor+Keypad Security Alarm System(i) නිවසට,ව්‍යාපාරයට විශ්වාසනීය ආරක්ෂකයෙක්.

ආයුබෝවන්! ඔන්න එහෙනම් මේ කාලෙට ගැලපෙන ප්‍රයෝජනවත් නිර්මාණයක් අරගෙන ආයෙත් ආව ඔයාලව බලන්න.”හොරු ” මේ කලේ  වැහි වැහලනේ 🙂 හැබැයි මේ අපි ඉගනගන්න දේනම් කාටවත්ම හොරෙන් ගන්න බැහැ .හොරකම් කරන්න බැරි එකම දේ දැණුම කියනවනේ. ඉතින් කියල දෙන්න යන්නේ හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න Arduino Based Security System එකක් හදාගන්න විදිහ ගැන. මුලින්ම මේක ක්‍රියාකරන විදිහ ගැන කියනවනම් …

02.Arduino+PIR Sensor+Keypad Security Alarm System(i) නිවසට,ව්‍යාපාරයට විශ්වාසනීය ආරක්ෂකයෙක්. Read More »

07.Arduino Security Alarm System (ii) අපේ ගෙදර,කාමරයේ,සේප්පුවේ ආරක්ෂාවට ආරක්ෂණ පද්ධතියක් අපිම හදාගමු.

 ආයුබෝවන්! මේ ලිපියේ දීත් අපි  ප්‍රයෝජනවත් විදිහට එදිනෙදා ජීවිතයේ  යොදාගත හැකි Arduino Based අඩු වියදම්  ආරක්ෂණ පද්දතියක් නිර්මාණය කරගන්නා ආකාරය ගැන තමා කතාකරන්න යන්නේ. මේහි විශේෂත්වය වන්නේ ම පද්දතිය සක්‍රිය කරවීමට විශේෂ මුර පදය Keypad මඟින් ඇතුළු කල යුතු වන අතර සක්‍රිය අවස්ථාවේ යම් කෙනෙකු අදාළ  සීමාව තුලට  පැමිණියහොත් පද්දතියෙහි සයිරන් නලාව *Alarm නාද වීම …

07.Arduino Security Alarm System (ii) අපේ ගෙදර,කාමරයේ,සේප්පුවේ ආරක්ෂාවට ආරක්ෂණ පද්ධතියක් අපිම හදාගමු. Read More »

Arduino සමග Alcohol Detector එකක් හදමු 19.

සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් සමහර අය නම් මේකට විරුද්ද වෙයි .ඒත් මේක Project එකක් විතරයි . මේ sensor එක  Alcohol Gas Sensor  එකක් .මේකෙන් පුලුවන් Alchol තියෙන පාන වර්ග ඕනෙම දෙයක් අදුර ගන්න .ඒකයි මම කිව්වෙ සමහර අය නම් මේකට විරුද්ද වෙයි කියලා …. මේ එක Sensor එකක් …

Arduino සමග Alcohol Detector එකක් හදමු 19. Read More »

Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු 18.

සුභ දවසක් යාලුවෝ හැමෝටම …. අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino Promini බෝඩ්  එක Arduino UNO බෝඩ් එකකින් Program කරන්නේ කොහොමද කියන එක … මේක හරිම සරල වැඩක් ….. Step – 01 මුලින්ම  ඔයාගේ  Arduino UNO බෝඩ් එක PC එකට සම්බන්ද කරලා Empty Sketch එකක් Upload  කරන්න .   Step – 02 දැන් පහත  සටහනට අනුව  පරිපථය සකසා …

Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු 18. Read More »

Arduino මගින් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මනිමු 17.

සුබ දවසක් යාලුවනේ …. අද ඔයාලට කියලා දෙන්න යන්නෙ  Arduino භාවිතා කරලා ඩිජිටල් උශ්නත්වමානයක් හා ආර්ද්‍රතාමානයක් හදා ගන්නේ කොහොමද කියලා . ඉතින්  අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ DHT11 කියන ආර්ද්‍රතාව හා උශ්නත්ව සංවේදකයයි. මේ සංවේදකය මගින් ඉලෙක්ට්‍රොනික් Projects සදහා ආර්ද්‍රතාවය හා උශ්නත්ව  පිලිබද දත්ත පහසුවෙන එකතු කර ගත හැකිය. ඒ වගේම දුරස්ථ කාලගුණික මධ්‍යස්ථාන, නිවෙස් වල …

Arduino මගින් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මනිමු 17. Read More »