Raspberry pi ?
ස්වයං අධ්‍යයනයෙන් ඉගනගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Arduino,Robotics, ගැන සිංහල ලිපි , වීඩියෝ පාඩම් බොහොමයක් අන්තර්ජාලය තුල තිබුනත් Ruspberry pi , Orange pi,Banana pi,Asus Tinker Board වැනි developments Boards ගැන සිංහලෙන් පලවන ලිපි සහ පාඩම් තවමත් අන්තර්ජාලය තුල තවමත් පලනවා අඩුකම. ඉතින් කීප දෙනෙක්ගේම ඉල්ලීම නිසාම හිතුව ඉහත කී developments Boards සමඟින් වැඩ පටන්ගන්න විදිහ, වැඩකරන විදිහ සහ නිර්මාණයන් කරන විදිහ ගැන ලැබෙන වෙලාව අනුව ලිපි පෙළක් ලියන්නට.ඉතින් මෙම ලිපියෙන් අපි කතාකරන්නට යන්නේ Raspberry pi කියන පුංචි පරිඝනක පුවරු ගැනයි.
ඇත්තටම මොකක්ද මේ Raspberry pi කියන්නේ?
ඇත්තෙන්ම රස්ප්බෙරි කියන්නේ මිලෙන් වැඩි ගොඩක් අය ආස කරන රසවත් පළතුරක් .අපි අද කතාකරන්න යන මේ පුංචි පරිඝනක පුවරුවෙහි වෙළඳ නාමය තමා ” Ruspberry pi” කියන්නේ .Raspberry pi කියන්නේ ඇත්තටම ඉහත කී ලෙසම පුංචි පරිඝනකයක් කියල හදුන්වන්න පුළුවන්.මෙම පුවරුව තුල ප්‍රධානම වශයෙන් *in built cpu එකකින් * in built ram එකකින් * in built Wi-Fi සහ * in built Bluetooth වලින් සමන්විත වනවා. වගේම සාමාන්‍යය පරිඝනකයකට වගේම Keyboard ,Mouse,USB Devices,Display වැනි සියළුම දේ සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. මෙම පුවරු මුලින්ම නිර්මාණය කලේ අධ්‍යයන කටයුතු, මුලික පරිඝනක දැණුම පිළිබඳව ඉගැන්වීම් කටයුතු සඳහා.නමුත් මේ වන විට Robotics,Hacking,Programming Platform,Gaming Console, වැනි දේ සඳහා ඉතා ජනප්‍රිය ලෙස භාවිත කරනවා.ඒ වගේම Arduino සමඟින් කල හැකි ඕනෑම නිර්මාණයක් ඊට වඩා ගුණාත්මක ලෙස Raspberry pi යොදාගෙන කරන්න පුළුවන්.මොකද මෙය සාමාන්‍යය පරිඝනකයක් ලෙසම මෙහෙයුම් පද්ධතියක් (Operation System) මඟින් පරිඝනකයක් ලෙස ක්‍රියාත්මක වන නිසා.
Raspberry pi මුලින්ම නිර්මාණය උනේ එක්සත් රාජධානියේ(united kingdom) දී .ඒ ලොව පුරා ජනතාවට පරිඝනක හැසිරවීම්,යෙදුම්, ක්‍රම ලේඛණ, තුලින් ගැටළු විසන්දාගනිමින් නිර්මානශිලිව ඩිජිටල් තාක්ෂණය භාවිතයට අවැසි දැණුම ලබාදීමේ අඩු වියදම් කුඩා පරිඝනකයක් ලෙසයි. විශේෂම දෙයනම් ඔවුන් මෙය නිර්මාණය කලේ සහ පවත්වාගෙන යන්නේ ඉහත කී කරුණු උදෙසාම සමාජ සත්කාර ආයතනක් “Raspberry Pi Foundation” ලෙසටයි.පරිඝනක හැසිරවීම්,යෙදුම්, ක්‍රම ලේඛණ සහ ඩිජිටල් තාක්ෂණය භාවිත දැණුම ප්‍රචලිත කිරීම සඳහා ඔවුන් මේ වන විටත් විශාල සේවාවක් කරනු ලබනවා.අන්තර්ජාලය මඟින් ඉහත කී විෂයයන් අධ්‍යයනයට සහ දැණුම බෙදාහැරීමට “Online Training Course” පාඨමාලා කීපයක් පවත්වාගෙන යන අතර එමඟින් ගුරුවරුන් පුහුණු කර ඒ හරහා පුළුල් පරායාසයක දැණුම ප්‍රචලිත කිරීම තමයි ඔවුන්ගේ අරමුණ. ඔයාටත් අවශ්‍යය නම් මෙයට සම්බන්ධ වෙලා ඉගනගන්න පුළුවන්.මුදල් නොගෙවා ඔබට අවශ්‍යය පාඨමාලා හැදෑරීමට හැකියාව තිබෙන නමුත් මුදල් ගෙවා පාඨමාලා සඳහා සම්බන්ධ වුවහොත් ඔබට අදාළ හැදැරීම් සඳහා පිළිගත් සහතික පතක් පවා ලැබෙනවා.ඒ ගැන තව වැඩිදුර තවදුරටත් විස්තර දැනගන්න අවශ්‍යයනම් මෙම සබැඳිය මඟින්.
මේ තමයි Raspberry pi පවුලේ සාමාජිකයන් ටික සහ එයාලගේ විස්තර
01. model B mostly w/some model A detail
Release date 2012 Feb 15
Product details
Price US$35.00
SOC
SOC Type Broadcom BCM2835
Core Type ARM1176JZF-S
No. Of Cores 1
GPU VideoCore IV 1080p@30
CPU Clock 700 MHz
RAM 512 MB
Wired Connectivity
USB Ports Yes 2x USB 2.0
Ethernet Yes
HDMI port Yes
Analog Video Out Yes Composite video
Analog Audio Out Yes 3.5mm jack
Analog Audio In – via GPIO, USB Mic or USB Sound Card
SPI Yes
I2C Yes
GPIO – 26-pins
LCD Panel Yes DSI
Camera Yes DSI
SD/MMC Yes SD, SDHC and SDXC up to 2TB
Serial – Through Expansion Connector, needs level shifting
Wireless Connectivity (On-Board)
Wi-Fi No
Bluetooth® No
Dimensions
Height 2.12 in (53.98 mm)
Width 3.37 in (85.6 mm)
Depth 0.66929 in (17 mm)
Weight 1.58 oz (45 g)
Website raspberrypi.org
Power
Power ratings 700 mA @5V
Power sources microUSB or GPIO
Power Over Ethernet No
02. Raspberry Pi A+
Release date 2014 Nov 10
Product details
Price US$20.00
SOC
SOC Type Broadcom BCM2835
Core Type ARM1176JZF-S
No. Of Cores 1
GPU VideoCore IV
CPU Clock 700 MHz
RAM 256 MB
Wired Connectivity
USB Ports Yes 1
Ethernet No
SATA Ports No
HDMI port Yes
Analog Video Out Yes shared with audio jack
Analog Audio Out Yes 3.5mm jack
Analog Audio In No
SPI Yes
I2C Yes
GPIO Yes
LCD Panel Yes
Camera Yes
SD/MMC Yes microSD
Serial –
Wireless Connectivity (On-Board)
Wi-Fi No
Bluetooth® No
Dimensions
Height 2.55 in (65 mm)
Width 2.22 in (56.5 mm)
Depth 0.39370 in (10 mm)
Weight 0.81130 oz (23 g)
Website raspberrypi.org/…
Power
Power ratings 200 mA
Power sources microUSB or GPIO
Power Over Ethernet No
03. Raspberry Pi 2
Release date 2015 Feb 01
Product details
Price US$35.00
SOC
SOC Type Broadcom BCM2836
Core Type Cortex-A7
No. Of Cores 4
GPU VideoCore IV
CPU Clock 900 MHz
On Board Memory
RAM 1 GB
Flash
Wired Connectivity
USB Ports Yes 4
Ethernet Yes 10/100M
SATA Ports No
HDMI port Yes
Analog Video Out Yes shared with audio jack
Analog Audio Out Yes 3.5mm jack
Analog Audio In No
SPI Yes
I2C Yes
GPIO Yes
CAN No
LCD Panel Yes
Camera Yes
SD/MMC Yes microSD
Serial –
Wireless Connectivity (On-Board)
Wi-Fi No
Bluetooth® No
Dimensions
Height 3.37 in (85.6 mm)
Width 2.22 in (56.5 mm)
Depth 0.66929 in (17 mm)
Weight 1.58 oz (45 g)
04. Raspberry Pi Zero
Release date 2015 Nov 30
Product details
Price US$5.00
SOC
SOC Type Broadcom BCM2835
Core Type ARM1176JZF-S
No. Of Cores 1
GPU VideoCore IV
CPU Clock 1 GHz
On Board Memory
RAM 512 MB
Flash
Wired Connectivity
USB Ports Yes micro + micro OTG
Ethernet No
SATA Ports No
HDMI port Yes mini
Analog Video Out Yes via unpopulated pin
Analog Audio Out – HDMI audio
Analog Audio In No
SPI Yes
I2C Yes
GPIO Yes
CAN No
LCD Panel No
Camera Yes latest version include a camera connector
SD/MMC Yes microSD
Serial –
Wireless Connectivity (On-Board)
Wi-Fi No
Bluetooth® No
Dimensions
Height 1.18 in (30 mm)
Width 2.55 in (65 mm)
Depth 0.19685 in (5 mm)
Weight 0.31746 oz (9 g)
05. Raspberry Pi 3
Release date 2016 Feb 29
Height 3.37 in (85.6 mm)
Width 2.22 in (56.5 mm)
Weight 1.58 oz (45 g)
Price US$35.00
Technical details
CPU 1.2GHz 64-bit quad-core ARMv8
GPU Broadcom VideoCore IV @ 300 MHz
RAM 1 GB DDR2
Onboard storage
Ethernet (LAN, RJ45) Yes 10/100
USB Yes 4x USB2.0 + micro OTG
SATA Ports No
HDMI port Yes
Wi-Fi Yes 802.11n
Bluetooth® Yes 4.1 LE
RTC – optional
06. Raspberry Pi Zero W
Release date 2017 Feb 28
Height 1.18 in (30 mm)
Width 2.55 in (65 mm)
Weight 0.31746 oz (9 g)
Price US$10.00
Technical details
CPU 1 GHz Low Power ARM1176JZ-F
GPU Dual Core VideoCore IV® Multimedia Co-Processor
RAM 512 MB
Onboard storage
Ethernet (LAN, RJ45) No
USB
SATA Ports No
HDMI port Yes mini
Wi-Fi Yes 802.11n
Bluetooth® Yes 4.1
07. Raspberry Pi Zero WH
Release date 2018 Jan 12
Product details
Price US$15.00
SOC
SOC Type Broadcom BCM2835
Core Type ARM1176JZF-S
No. Of Cores 1
GPU VideoCore IV
CPU Clock 1 GHz
RAM 512 MB
Wired Connectivity
USB Ports Yes micro & micro OTG
Ethernet No
SATA Ports No
HDMI port Yes mini
Analog Video Out Yes via unpopulated pin
Analog Audio Out – HDMI audio
Analog Audio In No
SPI Yes
I2C Yes
GPIO Yes
LCD Panel No
Camera Yes
SD/MMC Yes microSD
Serial –
Wireless Connectivity (On-Board)
Wi-Fi Yes 802.11n
Bluetooth® Yes 4.1
Dimensions
Height 1.18 in (30 mm)
Width 2.55 in (65 mm)
Depth 0.51181 in (13 mm)
Weight 0.42328 oz (12 g)
08. Raspberry Pi 3 B+
Release date 2018 Mar 14
Product details
Price US$35.00
SOC
SOC Type Broadcom BCM2837B0
Core Type Cortex-A53 64-bit
No. Of Cores 4
GPU VideoCore IV
CPU Clock 1.4 GHz
On Board Memory
RAM 1 GB DDR2
Flash
Wired Connectivity
USB Ports Yes 4xUSB 2.0
Ethernet Yes Gigabit – Over USB 2.0
SATA Ports No
HDMI port Yes
Analog Video Out Yes shared with audio jack
Analog Audio Out Yes 3.5mm jack
Analog Audio In No
SPI Yes
I2C Yes
GPIO Yes 40-pin
CAN
LCD Panel Yes
Camera Yes
SD/MMC Yes microSD
Serial – RX/TX UART
Wireless Connectivity (On-Board)
Wi-Fi Yes 2.4GHz and 5GHz 802.11 b/g/n/ac
Bluetooth® Yes 4.2, BLE
Dimensions
Height 3.37 in (85.6 mm)
Width 2.22 in (56.5 mm)
Depth 0.66929 in (17 mm)
Weight 1.58 oz (45 g)
09. Raspberry Pi 3 Model A+
Release date 2018 Nov 15
Product details
Price US$25.00
SOC
SOC Type Broadcom BCM2837B0
Core Type Cortex-A53 64-bit
No. Of Cores 4
GPU VideoCore IV
CPU Clock 1.4 GHz
RAM 512 MB DDR2
Wired Connectivity
USB Ports Yes 1xUSB 2.0
Ethernet No
SATA Ports No
HDMI port Yes
Analog Video Out Yes shared with audio jack
Analog Audio Out Yes 3.5mm jack
Analog Audio In No
SPI Yes
I2C Yes
GPIO Yes 40-pin
LCD Panel Yes
Camera Yes
SD/MMC Yes microSD
Serial –
Wireless Connectivity (On-Board)
Wi-Fi Yes 2.4GHz and 5GHz 802.11 b/g/n/ac
Bluetooth® Yes 4.2, BLE
Dimensions
Height 2.55 in (65 mm)
Width 2.20 in (56 mm)
Depth 0.43307 in (11 mm)
Weight 1.02 oz (29 g)
මේ ලිපියෙන් Raspberry pi ගැන හොද අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනවා. ප්‍රතිචාර අනුව ඊළඟ ලිපියෙන් අපි කතාකරමු Raspberry pi වලට මෙහෙයුම් පද්ධතියක් (Operation System ) එකක් ස්ථාපිත කරගන්නා ආකාරය ගැන. ඔයාලගේ අදහස් පහලින් සටහන් කරගෙනම යන්න එහෙනම්.
ඊලග ලිපියෙන් හමුවෙමු.