Raspberry pi කියන්නේ මොකක්ද?මොනවද මේකෙන් කරන්න පුළුවන්? හැඳින්වීම ( i )

Raspberry pi ? ස්වයං අධ්‍යයනයෙන් ඉගනගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Arduino,Robotics, ගැන සිංහල ලිපි , වීඩියෝ  පාඩම් බොහොමයක් අන්තර්ජාලය තුල තිබුනත් Ruspberry pi , Orange pi,Banana pi,Asus Tinker Board වැනි developments Boards ගැන සිංහලෙන් පලවන ලිපි සහ පාඩම් තවමත් අන්තර්ජාලය තුල තවමත් පලනවා අඩුකම. ඉතින් කීප දෙනෙක්ගේම ඉල්ලීම නිසාම හිතුව ඉහත කී developments Boards සමඟින් …

Raspberry pi කියන්නේ මොකක්ද?මොනවද මේකෙන් කරන්න පුළුවන්? හැඳින්වීම ( i ) Read More »