05.Arduino Clock Arduino+DS3231 RTC Module+I2C 16X02 LCD වේලාවට වැඩ කරන්න අපිම හදාගමු අපේ ඔරලෝසුව.

ආයුබෝවන් ! ඔන්න එහෙනම් අදත් පුංචි ක්‍රියාකාරකමක් අරගෙන ආවා . Arduino Based Digital Clock එකක්. මේක ඇත්තටම Digital Clock එකක් විතරක් වගේ පෙනුනට Arduino Based ප්‍රයෝජනවත් නිර්මාණයන් කරද්දී මේ RTC Module (Real time Clock) එක ගොඩක්ම වැදගත් වෙන මොඩියුල් එකක්.ඒ කියන්නේ අපිට අවශ්‍යය Input/Output අවශ්‍යය නියමිත වේලාවන් වලදී ක්‍රියාත්මක කරවාගැනීමට මේ මොඩියුල් එක ගොඩක් උපකාරී …

05.Arduino Clock Arduino+DS3231 RTC Module+I2C 16X02 LCD වේලාවට වැඩ කරන්න අපිම හදාගමු අපේ ඔරලෝසුව. Read More »