සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් සමහර අය නම් මේකට විරුද්ද වෙයි .ඒත් මේක Project එකක් විතරයි .
මේ sensor එක Alcohol Gas Sensor එකක් .මේකෙන් පුලුවන් Alchol තියෙන
පාන වර්ග ඕනෙම දෙයක් අදුර ගන්න .ඒකයි මම කිව්වෙ සමහර අය නම්
මේකට විරුද්ද වෙයි කියලා ….
මේ එක Sensor එකක් සහ Module එකක් විදියට ගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් Rs 350 – 400 අතර මුදලකට මිලදී ගන්න පුලුවන් .
Module එකක් එක ගත්තොත් වැඩිය වද විදින්න ඕනේ නෑ .
අපි බලමු Alchool Detector එක හදන්න මොනවදඔනේ කියලා
- Arduino Board එකක්
- MQ-3 Alchool Module එකක්
- Project Board එකක්
- Green LED – 5
- Yellow LED – 5
- Red LED – 5
- 560 Ohms Resistors – 10
- Male – Male Jumper Wires
එහෙනම් අපි Alchool Module එක Arduino එකට සම්බන්ධ කරමු .ඒකට මේ diagram එක පාවිච්චි කරන්න .
දැන් Project board එකට LED ටික සෙට් කර ගන්න
දැන් හරි …
දැන් තියෙන්නේ Arduino code එක දාන්න .
මෙන්න code එක
☺ මම Test කලේ බියර් ටින් එකකට අල්ලලා …..
ඉදිරිපත් කරන්න . තවත් ලිපියකින් නැවත හමුවෙමු සුබ දවසක් ……
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි DilshanRamesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.