Duino Electronic
නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශනය ඉගෙන ගන්න, ආර්ඩුයුනෝ ගැන දැන ගන්න, විනෝදාංශයක් ලෙස සහ ව්‍යාපාරයක් ලෙස හදාරන්න කැමති ඔබ සැමට සිංහලෙන් ලියවෙන වෙබ් තක්සලාව
ආර්ඩුයිනෝ යනු කුමක්ද?
Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයක්. quadcopters,spider robots වගේ එකී මෙකී නොකී ඉතාම සිත් ඇදගන්නා සුළු නිර්මාණ රාශියක් ඉතාම ලීසියෙන් හා පහසුවෙන් කරගත හැකීවෙන මෙම Arduino, ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට වටිනා අවස්ථාවක්.
ආදුනික අයට
ආර්ඩුයිනෝ වලට අලුතෙන් එකතු වෙන ඔයාල වෙනුවෙන්ම ලියූ ලිපි මෙතනින් බලාගන්න
IOT
දුරස්තව ඔබගේ වට පිටාවේ තියෙන දේවල් සමග තාක්ශනිකව සම්බන්ද වෙන්න කැමති අයට
Robo තාක්ශනය
ඔයාගෙම කියල අපූරු රොබෝ කෙනෙක් හදා ගන්න, විනෝදාංශයක් ලෙස්ට තාක්ශනය යොදාගන්න
විනෝදාංශ
ආර්ඩුයිනෝ තාක්ශනය විනෝදාංශයක් ලෙස ඉගෙන ගන්න ආස ඔයාල වෙනුවෙන්ම මෙම ලිපි ලියා ඇත
ආර්ඩුයිනෝ පාඩම්

Arduino පාඩම 5 – If සහ case යොදාගෙන කොන්දේසි පරික්ෂා කිරීම.
Arduino එකත් එක්ක වැඩ කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් දැනගෙන තියෙන්න ඕනෙ දෙයක් තමයි If සහ case කියන්නේ. මේ දෙකෙන්ම කරන්නේ කොන්දේසි පරීක්ෂා කරන එක තමයි.

Arduino පාඩම 4 – Variable භාවිතා කරන හැටි.
මෙවර Arduino ලිපියෙන් මම ඉදිරිපත් කරන්නේ Arduino වලදී Variable භාවිතා කරන ආකාරය හා variable යොදාගෙන pin declaration කරන ආකාරයයි. Arduino වලින් දක්ෂ විදිහට ප්‍රොග්‍රෑම් කරන්න

Arduino පාඩම 3 – LDR හා Variable resistor මගින් ලැබෙන දත්ත Serial monitor තුලදී කියවීම.
Arduino එකට බාහිරින් input ලබාදිය යුතු අවස්ථාවලදී ඒ සඳහා විවිධ උපකරණ යොදාගැනීමට සිදු වනවා, input ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කරනු ලබන නිර්මාණය අනුව

Arduino පාඩම 2 – Analog write function භාවිතය.
ඕනෑම Arduino Board එකක ප්‍රධාන වශයෙන් pin වර්ග 2 ක් තියෙනවා. එනම් Analog හා Digital pin ය. මෙහි digital පින් නැවතත් කොටස් 2 කට බෙදෙනවා

Arduino පාඩම 1 : Arduino මූලිකාංග සහ LED Blink කිරීම
Arduino programming ගැන කතා කරන විට එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතූ වෙනවා එනම් Circuit Design හා Programming ලෙසයි. Circuit Design ගැන සදහන් කරන්නට


දැන් ඔබට අවශ්‍ය කරන සියලූම ආර්ඩුනෝ සම්බන්ද උපාංග ඉතා පහසු මිලට ලබා ගන්න Duino.lk වෙබ් අඩවියෙන් පුලුවන්.
Duino.lk වෙතින් අනෙකුත් Online Web Site වලට වඩා ඉතා අඩු මිලකට උපාංග ලබාගත හැක
Duino.lk වෙතින් ඉතා විශ්වාසනීය ආකාරයට මුලු දිවයින පුරාම අපගේ සේවාවන් බෙදා දීම සිදු කරනු ලැබේ.
Duino.lk වෙතින් ඔබට පහසු ආකාරයකට ගෙවීම් සිදු කල ඇක. ඕනෑම බැංකු කාඩ් පතක්, බැංකු මුදල් බැර කිරීමක්,Eazy Cash මේ ඕනෑම ක්‍රමයක් භාවිතා කල හැක
Android
දැන් ඔයාලට හරිම ලේසියෙන් Items Oder කරන්න පුලුවන් විදිහේ App එකක් අපි හදල තියෙනව. ඉතින් ඉක්මනට දාගන්න.
Android උපාංග සදහා පහත ලින්ක් එකෙන් Install කරගන්න.

