Duino Electronic
නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශනය ඉගෙන ගන්න, ආර්ඩුයුනෝ ගැන දැන ගන්න, විනෝදාංශයක් ලෙස සහ ව්‍යාපාරයක් ලෙස හදාරන්න කැමති ඔබ සැමට සිංහලෙන් ලියවෙන වෙබ් තක්සලාව
ආර්ඩුයිනෝ යනු කුමක්ද?
Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයක්. quadcopters,spider robots වගේ එකී මෙකී නොකී ඉතාම සිත් ඇදගන්නා සුළු නිර්මාණ රාශියක් ඉතාම ලීසියෙන් හා පහසුවෙන් කරගත හැකීවෙන මෙම Arduino, ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට වටිනා අවස්ථාවක්.
ආදුනික අයට
ආර්ඩුයිනෝ වලට අලුතෙන් එකතු වෙන ඔයාල වෙනුවෙන්ම ලියූ ලිපි මෙතනින් බලාගන්න
IOT
දුරස්තව ඔබගේ වට පිටාවේ තියෙන දේවල් සමග තාක්ශනිකව සම්බන්ද වෙන්න කැමති අයට
Robo තාක්ශනය
ඔයාගෙම කියල අපූරු රොබෝ කෙනෙක් හදා ගන්න, විනෝදාංශයක් ලෙස්ට තාක්ශනය යොදාගන්න
විනෝදාංශ
ආර්ඩුයිනෝ තාක්ශනය විනෝදාංශයක් ලෙස ඉගෙන ගන්න ආස ඔයාල වෙනුවෙන්ම මෙම ලිපි ලියා ඇත
ආර්ඩුයිනෝ පාඩම්

Arduino සමග LED එකක් Blink කරමු 02.
සුබ දවසක් යාලුවනේ…… අද අපි කරන්න යන්නේ පොඩි Project 1.මොකද ලොකු ලොකු Project වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක ඇගට හොදයි . හරි අද හදන්න යන්නේ

Arduino ගැන දැනගනිමු 01.
ආඩුඊනෝ යනු විවිධ සංවේදක මගින් ලබාදෙන තොරතුරු සංවේදනය කරගනිමින් භෞතික පරිසරයේ වෙනස්වීම් හදුනාගැනීමට හා විවිධ උපකරණ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි උපකරණයකි. එමෙන්ම මෙහි විශේෂත්වය

Arduino පාඩම 15 – I2C ප්‍රොටොකෝලය
මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ I2C protocol එක ගැන කතා කරන්නයි. Arduino කරන ගොඩක් අය දැන හෝ නොදැන මේ Protocol එක use කරනවා ඇති මේවෙනකොටත්. මේලිපිය මම protocol එකක් ගැන කතාකරන පලවෙනි අවස්ථාව නිසා අපි මුලින්ම බලමුමොකක්ද මේ protocol කියන්නේ කියලා. මොකක්ද protocol කියන්නේ ? protocol කියන්නෙ නීති පද්ධතියකට. උදාහරණකින් පැහැදිලි කලොත් මෙහෙමයි. A හා B කියලා ඒ දෙක අතර

Arduino පාඩම 14 – පින් 3 කින් පින් 8 ක වැඩ.
ගොඩ කාලෙකට පස්සේ තමයි arduino ගැන post එකක් ලියන්න පුලුවන් උනේ. මේ පාර පාඩමෙන් මම කතා කරන්න යන්නේ decoders ගැන. Decoders කියන්නේ මොකක්ද ? decoders

Arduino පාඩම 13 – Code කරන්නේ නැතුව Arduino PC App හදන හැටි.
මම මේ පාර article එකෙන් කතා කරන්න යන්නේ Arduino එක PC එකත් එක්ක සම්බන්ධ කරන program එකක් හදා ගන්න හැටි ගැන. මීට කලින් පාඩමක මම

Arduino පාඩම 12 – EEPROM එකේ Data save කරන්නේ මෙහෙමයි.
අපිට Arduino එක්ක වැඩ කරන කොට සමහර දේවල් save කරගන්න උවමනා වෙනවා. Arduino එකට power එක දීලා තියෙන වෙලාවට විතරක් data එක save කරගෙන තියාගන්න

Arduino පාඩම 11 – 7 Segment Display භාවිතය.
මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ SSD එහෙමත් නැත්නම් 7 Segment Display (සප්ත කන්ඩ දර්ශක) Arduino එකත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. SSD

Arduino පාඩම 10 – Arduino වලින් sound play කරන්නේ මෙහෙමයි.
Arduino එක්ක සමහර වැඩ කරද්දී ඒ කරන දේවල් හරියට දැනගන්න අපිට LED වගේම වගේම beeps වගේ sound paly කරන්න ඕනේ වෙනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණාත්මක

Arduino පාඩම 09 – PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු.
මම අද කියලා දෙන්නේ PC එකේ ඉදන් 4-pin RGB LED එකක් control කරනහ් හැටි. 4-pin RGB LED එකක නමේ තියෙන විදිහටම පින් 4 ක් තියෙනවා.

Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.
මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා

Arduino පාඩම 7 – For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern
මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ For Loop එක භාවිතා කරන හැටි හා For Loop එක පාවිච්චි කරලා 20 LED Knight rider pattern එකක් ලේසියෙන්ම හදාගන්න

Arduino පාඩම 6 – Void සහ Function නිර්මාණය කිරීම.
Void සහ Function නිර්මාණය ගැන කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ Void සහ Function කියන්නේ කියලා ඒ වගේම ඇයි ඒවා අපිට වැදගත් වෙන්නේ කියලා.


දැන් ඔබට අවශ්‍ය කරන සියලූම ආර්ඩුනෝ සම්බන්ද උපාංග ඉතා පහසු මිලට ලබා ගන්න Duino.lk වෙබ් අඩවියෙන් පුලුවන්.
Duino.lk වෙතින් අනෙකුත් Online Web Site වලට වඩා ඉතා අඩු මිලකට උපාංග ලබාගත හැක
Duino.lk වෙතින් ඉතා විශ්වාසනීය ආකාරයට මුලු දිවයින පුරාම අපගේ සේවාවන් බෙදා දීම සිදු කරනු ලැබේ.
Duino.lk වෙතින් ඔබට පහසු ආකාරයකට ගෙවීම් සිදු කල ඇක. ඕනෑම බැංකු කාඩ් පතක්, බැංකු මුදල් බැර කිරීමක්,Eazy Cash මේ ඕනෑම ක්‍රමයක් භාවිතා කල හැක
Android
දැන් ඔයාලට හරිම ලේසියෙන් Items Oder කරන්න පුලුවන් විදිහේ App එකක් අපි හදල තියෙනව. ඉතින් ඉක්මනට දාගන්න.
Android උපාංග සදහා පහත ලින්ක් එකෙන් Install කරගන්න.

