Arduino සමග Knight Rider circuit එකක් හදමු 03.

සුබ දවසක් යාලුවනේ…… ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කලින් කරපු Project එකේ වැඩි දියුණු Project.

බලමු මොනවද ඕනේ කියලා

  • Arduino එකක්
  • Project board එකක්
  • 220 Ohms  ප්‍රතිරොධකයක 7 ක්
  • LED 6 ක්

 

 

මුලින්ම LED 7ය  220 Ohms  ප්‍රතිරොධකය හරහා Project board එකට සම්බන්ධ කර ගන්න .

තියෙන්නෙ පහත Code එක Type කරලා Upload කරන එක.

//setup කොටස එක් වරක් පමණක් ක්‍රියාත්මක වේ.
void setup(){
for(int i=2; i<6; i++){//i විචල්‍යයට 0සිට 7දක්වා සoඛ්‍යා ආදේශ කිරීම for loop එක මගින් සිදු වේ.
pinMode(i, OUTPUT);//එසේ i සදහා ලැබෙන අගයන්ට අදාල අග්‍රය OUTPUT එකක් ලෙස හදුන්වා දේ.
}
}

//loop කොටස දිගින් දිගටම ක්‍රියාත්මක වේ.
void loop(){
for(int i=2; i<7; i++){//පෙර පරිදිම i සදහා අගයන් ලබා දේ.
digitalWrite(i, HIGH);//එසේ ලැබෙන අගයට හිමි ප්‍රතිදාන අග්‍රය ON බවට පත් කරයි.
delay(100);//මිලි තතපර 100ක කාලයක විවේකයක් ගනී.
digitalWrite(i, LOW);//එම ප්‍රතිදාන අග්‍රය OFF බවට පත් කරයි.
}
for(int i=6; i>1; i–){//පෙර පරිදිම i සදහා අගයන් ලබා දේ.
digitalWrite(i, HIGH);//එසේ ලැබෙන අගයට හිමි ප්‍රතිදාන අග්‍රය ON බවට පත් කරයි.
delay(100);//මිලි තතපර 100ක කාලයක විවේකයක් ගනී.
digitalWrite(i, LOW);//එම ප්‍රතිදාන අග්‍රය OFF බවට පත් කරයි.

}

}

මෙන්න මීට වඩා වෙනස් Code කිහිපයක් ………
Knight Rider 1

Knight Rider 2

Knight Rider 3

// පසුව  ආරමභ වන කොටස් Code එක තේරුම් ගැනීම සඳහා අප විසින් ලියන Comment එකකි .එය Code එක සඳහා කිසිදු බලපෑමක් නැත.
ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න

ඔබට සුබ දවසක්………

මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල්  විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *