සුබ දවසක් යාලුවනේ……අද මම කියන්න යන්නෙ Arduino එකකින් LED ගිනි මැලයක් හදා ගන්නෙ කොහොමද කියලා
බලමු මොනවද ඕනේ කියලා
- Arduino Board -1
- Project Board(Breadboard )-1
- Yellow LED – 2
- Red LED – 1
- 150 ohm resistors – 3
- Jumper wires
හොදයි එහෙමනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම මේ Diagram 1 තියෙන විදියට LED 3 යි Resistor 3 යි Project Board එකට set කර ගන්න.
දැන් තියෙන්නෙ Code 1 ලියලා Arduino එකට Uploard කරන එක.
int ledPin1 = 9;
int ledPin2 = 10;
int ledPin3 = 11;
void setup(){
pinMode(ledPin1, OUTPUT);
pinMode(ledPin2, OUTPUT);
pinMode(ledPin3, OUTPUT);
}
void loop(){
analogWrite(ledPin1, random(120) + 135);
analogWrite(ledPin2, random(120) + 135);
analogWrite(ledPin3, random(120) + 135);
delay(random(100));
}
දැන් ඔයලට ලස්සන ගිනි මැල සන්දර්ශනයික් අත් විදින්න පුලුවන්…
Random Function ගැනවැඩිදුර තොරතුරු
analogWrite Function ගැනවැඩිදුර තොරතුරු
ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න
ඔබට සුබ දවසක්………
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.