සුභ දවසක් යාලුවනේ …… අද මම කියන්න හදන්නේ Arduino එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් තවත් පොඩි ගැජට් එකක් ගැන . Arduino එක්ක භාවිතා කරන්න පුලුවන් මේ LCD Display එකෙන් අකුරු , ඉලක්කම් වගේම Characters ද Display කරන්න පුලුවන් .
ඒ වගේම Arduino එක “Serial Communication” නම් පහසුකම හරහා දත්ත හුවමාරුවෙන් තමා LCD Display එකේ දත්ත පෙන්වන්නේ
පොඩි Project එකක් කරලම බලමු .මෙන්න ඔනේ කරන දේවල්
- Arduino එකක්
- 16 x 2 LCD Display එකක්
- Project board එකක්
- 10k Preset එකක්
- jumper වයර්
අපි මුලින්ම Display එකේ Pins හදුනා ගමු .
Display එක මේ විදියට Arduino එකට Set කරන්න .
}
lcd.setCursor(0, 1);// lcd display එකේ අකුරු පෙන්වන පේලිය
pinMode(A0, INPUT);
}
int val = anlogRead(A0);
}
එහෙනම් ගිහින් එන්නම් . ගැටලුවක් තිබේනම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න .ඒ වගේම Tech පිස්සෝ පිලිබද ඔබගේ අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් !!!!!!!!!!
මෙම ලිපියෙහි කතෘ අයිතිය tecpisso.com බ්ලොග් අඩවියෙහි Dilshan Ramesh සතුවේ.
දැණුම සොයාන ඔබට පුළුල් විෂය පරායාසයක් ඔස්සේ පලවන තවත් හරවත් ලිපි කියවීමට පිවිසෙන්න TECPISSO බ්ලොග් අඩවියට.