Arduino සමග LED Flasher එකක් හදමු 06.
සුභ දවසක් යාලුවනේ ………… අද මම කියන්න යන්නේ Arduino භාවිතා කරලා LED Flasher එකක් හදන්නේ කොහොමද කියලා …… බලමු මොනවද ඕනේ කියලා Arduino Board එකක් Project Board එකක් LED එකක් LDR එකක් 220 Ohms Resistor 2 ක් Jumper වයර් මුලින්ම LED එක Project board එකට සම්බන්ධ කර ගන්න LDR එක Project board එකට සම්බන්ධ කර ගන්න . තියෙන්නෙ පහත Code එක Type කරලා Upload කරන එක. int ledPin = 2;int ldrPin = …









